කොටුව මහේස්ත්‍රාත් මරන්න ගිනි අවි සොයලා – වහාම පරීක්ෂණයක් කරන්න පොලිස්පතිට නියෝගයක්

  • By editor
  • March 26, 2024
  • 0
  • 69 Views

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

කිසියම් පුද්ගලයෙකු මහේස්ත්‍රාත්වරයා ඝාතනයට ගිනි අවියක් ලබාදෙන ලෙස දුරකථන මාර්ගයෙන් ඉල්ලා ඇතැයි මෙම ඔත්තුවක් ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *