කොරියන් ශ්‍රමිකයින් අමාරුවේ දැමූ ශ්‍රී ලන්කන් හේතුව පහදයි – හේතුව භයානකයි

  • By editor
  • June 25, 2023
  • 0
  • 153 Views

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් 70 ට වැඩි පිරිසක් වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලාංකීය ශ්‍රමිකයන් පිරිසකට දකුණු කොරියාවේ රැකියාවට යාමට ගුවන් යානය ප්‍රමාද වීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර සිටී.

එමෙන්ම තවත් ගුවන් නියමුවන් පිරිසක් සේවයෙන් ඉවත්වීමේ සූදානමක පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටී.

තවද ගුවන් සේවාවට නියමුවන් 330ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 250ක් පමණ පමණක් බැවින් දැනට සිටින ගුවන් නියමුවන් ප‍්‍රමාණය හදිසි අවස්ථාවන්හිදි නියමුවන් අනුක්ත කිරීමට අසීරු තත්ත්වයක් බවද ඔවුන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *