කොරෝනාවේ මුලටත් මිනිසෙක්

  • By editor
  • April 10, 2023
  • 0
  • 114 Views

කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වී ඇත්තේ මිනිසුන්ගෙන් බව චීන විද්‍යායෙක් විසින් සොයාගෙන තිබේ.

2020 වසරේ වූවාන්හි මත්ස්‍ය වෙළෙදපලෙන් ලබාගත් වෛරස් සාම්පල පරීක්ෂාවෙන් ඒ බව හෙළි වී ඇත.

කොරෝනා වෛරසය 2019 වසරේ අග භාගයේ චීනයේ වූහාන් මත්ස්‍ය වෙළෙදපලක් ආශ්‍රිතව නිර්මාණය වූ බවට විවිධ මත පලවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *