කොරෝනා 2 අත ලග – බේරගන්න බැරි වෙයි

  • By editor
  • June 17, 2023
  • 0
  • 86 Views

“කොරෝනා 2” වසංගතය ඉදිරියේදී ඇති වීමට බොහෝ ඉඩකඩක් පවතින අතර එය වැළැක්විය නොහැකි වනු ඇති බව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලැක්සැන්ඩර් ජනතාවට අනතුරු අඟවයි.

කොරෝනා වසංගතය පිළිබඳ ලන්ඩන් නුවරදී පැවැති පරීක්‍ෂණයක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙවර වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වනු ඇද්දැයි මෙතෙක් හෙලි වී නැති බවද හෙතෙම සඳහන් කර ඇති අතර එමගින් බ්‍රිතාන්‍ය ජනතාව බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *