කොල්ලුපිටියේ බස්‍ රථයක් තුළට ගසක් කඩා වැටී 05ක් ජීවිතක්ෂයට

  • By editor
  • October 6, 2023
  • 0
  • 95 Views

කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

එමෙන්ම 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් කිහිපදෙනෙකුගේ තත්වය බරපතළ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

කොළඹ සිට මතුගම බලා ධාවනය වූ ලංගම බස් රථයකට කොල්ලුපිටියට ඩුප්ලිකේෂන් පාරේ දී මෙම අනතුර සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *