කොල්ලුපිටිය බස් රථ් අනතුරෙන් මියගිය අයට වන්දි ගෙවන්න ජනපති උපදෙස්

  • By editor
  • October 6, 2023
  • 0
  • 208 Views

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මේ බව දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *