කොළඹට කිරි

  • By editor
  • September 11, 2023
  • 0
  • 111 Views

නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් 11 සිට එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *