කොළඹ ජාතික රෝහලට ඔක්සිජන් මාරු වෙලා කාබන්ඩයොක්සයිඩ් දීලා – රෝගියෙක් මියයයි 

  • By editor
  • December 30, 2023
  • 0
  • 72 Views

කොළඹ ජාතික රෝහලේදී සැත්කමක් අතරතුර රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරයි.

ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයක්සයිඩ් විශාල ප‍්‍රමාණයක් ඇතුළු වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටත් ඔවුන් පවසයි.

මේ පිලිබදව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර ඇත.

-lankac-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *