කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ කපල් ගැන බලන්න සිවිල් ආරක්ෂක නිලධාරීන් 80ක්

  • By editor
  • December 27, 2023
  • 0
  • 136 Views

කොළඹ විහාරමහා දේවි උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන තරුණ තරුණියන් පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබෙන බවයි වාර්තා වේ.

මෙම උද්‍යානය තුළ අසභ්‍ය ලෙස හැසිරෙන බවට පසුගිය මාස දෙක තුළදී පමණක් දහසකට අධික සංඛ්‍යාවක් කුරුදුවත්ත පොලිසියට ලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙසෙවෙතත් ඉදිරියේ දී ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් එම මොහොතේදීම සොයා බලා විසඳන බව පොලිසිය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *