වෙඩි තැබීමක් සිදුකර කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරු අසලදී පුද්ගලයන් දෙදෙනකු ගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් සොයාගෙන යාම සඳහා පැමිණ තිබූ අතර පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් මෙසේ රැගෙන ගොස් ඇත.
කෙසෙවෙතත් එම නිලධාරීන් අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ පොළොවට බව ද වැඩිදුරටත් වාර්තා වේ.