ගංජා නිසා ඩයනා රතන හිමිගේ පලු අරියි

  • By editor
  • September 8, 2023
  • 0
  • 196 Views

රතන හිමියන් නොදන්නා ගංජා වගාවක් ගැන කතා නොකර සිටින ලෙස ඩයනා ගමගේ අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂට එවකට වැරදි උපදෙස් දී ආණ්ඩුව බිඳ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එදා කටයුතු කළ බව ද ඇය සදහන් කළාය.

එම යුගයේ දැඩි කතාබහට ලක් වූ කාබනික පොහොර ගෙනැවිත් මුළු රටම විනාශ කර දැමීමට රතව හිමියන් මුල් වූ බවටත් ඇය චෝදනා කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *