‘ගණේමුල්ලේ සංජීව’ අත්අඩංගුවට

  • By editor
  • September 13, 2023
  • 0
  • 210 Views

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිතා කර මොහු ලංකාවට පැමිණෙමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *