ගණේමුල්ල සංජීවගේ සුව දුක් බලන්න ගෝලයෝ එවපු පොහොට්ටු ඇමති මෙන්න

  • By editor
  • September 18, 2023
  • 0
  • 250 Views

පසුගිය දා අත්අඩංගුවට පත්වූ පාතාල නායක ගණේමුල්ල සංජීව බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ගම්පහ දිස්ත්‍රික් හිටපු අමාත්‍යවරයකු වන පණ්ඩු බණ්ඩාරනායකගේ ප‍්‍රබල ආධාරකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පාතාලයට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙවෙතත් මෙම හිටපු අමාත්‍යවරයා ගණේමුල්ල සංජීව වෙනුවෙන් පෙනීසිටිමින් ඉහල පෙලේ පොලිස් නිලධාරීන්ට හා දේශපාලඥයින්ට බලපෑම් සිදු කරන බවට ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *