ගසකට මුත්‍රාකල පොලිස් ලොක්කට ගුටි පූජාවක්

  • By editor
  • February 12, 2024
  • 0
  • 87 Views

බම්බලපිටියේ පිහිටි පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ පිහිටි ගසකට මුත‍්‍රා කළ බව කියමින් පොලිස් පරීක්ෂකයෙකුට තදබල ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂකයකු විසින් බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ බව සදහන් කර ඇත.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ හය දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් පැමිණ තමන්ට වට කරගෙන තද බල ලෙස පහර දුන් බවයි.

පහර කෑමට දක්වූ පොලිස් නිලධාරියා පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *