ගාල්ල බන්ධනාගාරයේ හදුනා නොගත් රෝගයක් – දෙදෙනෙක් මියයයි

  • By editor
  • August 22, 2023
  • 0
  • 183 Views

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර මේ වනවිට හදුනා නොගත් රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. එම රෝගයෙන් රැදවියන් දෙදෙනකු මෙම අසනීප තත්ත්වයකින් මියගොස් තිබේ.

එමෙන්ම තවත් රැඳවියන් පස් දෙනෙකු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *