ගාසා ගැටුම් වලට ඉරානය අත දායි

  • By editor
  • November 12, 2023
  • 0
  • 174 Views

ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බවය.

ඉරාන ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි නායකයිගේ සමුළුව සඳහා සහභාගීවීමට ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *