ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එන්න කැමති නෑ

  • By editor
  • October 15, 2023
  • 0
  • 195 Views

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මැද වුවද ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නැවත ආපසු පැමිණීමට කැමැත්තක් නොමැති බව වාර්තා වේ.

ගාසා තීරය ආසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා එරට රැඳී සිටීමට කැමැත්තෙන් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසෙවෙතත් ගාසා තීරය ආසන්නයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස මේ වන විටත් එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *