ගෑස් මිල අහස අල්ලයි ද

  • By editor
  • September 3, 2023
  • 0
  • 75 Views

මෙවර ගෑස් මිල සංශෝධනයේදී සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කර ඇත.

මේ අනුව, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බව එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව මුදිත පීරිස් වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *