ගුණ ගරුක දරුවෙක් හදන්න නාමල් රාජපක්ෂගෙන් දෙමාපියන්ට උපදෙස්

  • By editor
  • September 28, 2023
  • 0
  • 93 Views

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කිරීම දෙමාපියන් සතු වගකීමක් බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමින් ඔහු මෙසේ කීය.

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල,දමිල ,මුස්ලිම් සහ බර්ගර් යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි . ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත් , දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත් , සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගන්න පුලුවන් “

-Gossip Lanka-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *