විදේශගතවීමට ගුවන් තොටුපළට එන තරුණයන් බිහි වද්දමින් කප්පම් ගන්නා ආගමන විගමන නිලාදාරියෙක් ද ඇතුළත් කල්ලියක් ගැන විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය දිනවල කොරියාව බලා පිටත් වීමට නියමිතව සිටි ශ්‍රමිකයන්ට ප්‍රමාද වී ඇත්තේ මෙම කණ්ඩායම හේතුවෙන් බව ද වාර්තා වේ.
මෙම පිරිස එක් අයෙකුගෙන් ඩොලර් 100ක් 200ක් කප්පම් කෙස ලබා ගන්නා අතර ඔවුන්ගේ ඉලක්කය වන්නෙඅ සංචාරක වීසා හරහා රැකියා සඳහා විදේශගත වීමට පැමිණෙන තරුණයන් ය. මෙම කල්ලියට ආගමන විගමන නිලධාරියෙකු ද අයත් බව ට තොරතුරු හෙළි වී තිබේ.
ගුවන් තොටුපළ කප්පම් කල්ලියක් ගැන තොරතුරු එළියට
-
By editor
- August 1, 2023
- 0
- 148 Views
You Might Also Like
-
December 6, 2023
දේවගැති ජෙරොමි ඉන්න වාට්ටුවේ දුරකථන 33ක්
-
December 6, 2023
රුසියානු ප්රහාරයකින් ශ්රී ලාංකික හමුදා තිදෙනෙක් මරුට
-
December 5, 2023
ක්රිකට් නඩුව තවත් ඇදෙයි