ගුවන් නියමුවන් හිගයක් – ශ්‍රී ලන්කන් අනාථයි!!

  • By editor
  • June 23, 2023
  • 0
  • 97 Views

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා අසූවක් සඳහන් ගුවන් නියමුවන් නොමැති වීම හේතුවෙන් පසුගිය 18 සිට මේ දක්වා කාලයේ දී ගුවන් ගමන්වාර දහතුනක් අවලංගු වී ඇතැයි ද දයාසිරි ජයසේකර පවසයි.

ගමන් වාර අවලංගු කරද්දී මගීන් ඒ අවට හෝටල් වල රඳවා තැබීම සඳහා කොතරම් වියදමක් වූයේ දැයි නොදන්නා බවද පැවසූ ඔහු ගුවන් සමාගම කඩාකප්පල් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවැසීය.

පාර්ලිමේන්තුවේ දී මෙම කරුණු දයාසිරි ජයසේකර හෙළිකරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *