ගූගල් මැප් එකෙන් පාර අහගෙන ගිහින් පාලමකින් වැටී පුද්ගලයෙක් මියයයි – ගූගල් සමාගමට නඩු

  • By editor
  • September 23, 2023
  • 0
  • 147 Views

ගූගල් මැප් උපදෙස් අනුව කඩාවැටුණු පාලමක් මතින් ගොස් අනතුරක් සිදු වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධියක් ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

පසුගිය වසරේ මෙම සිදුවීම වී ඇති අතර ඔහුගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.

මෙම පාලම අනාරක්ෂිත බවට බොහෝ දෙනා මීට පෙර ගූගල් සමාගම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද පැමිණිල්ලේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *