ගෙදර ඉදන් ETF ප්‍රතිලාභ දැනගන්න ක්‍රමය

  • By editor
  • July 12, 2023
  • 0
  • 82 Views

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි ක්‍රමයක් කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇත.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ  http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැක.

අදාළ සාමාජිකයා සියයට තිහේ (30%) ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *