ගෙදර ඉන්න එපා – ශම්මිට පොලිසියෙන් දැනුම් දීලා

  • By editor
  • November 12, 2023
  • 0
  • 63 Views

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වාට ඔහුගේ නිවසේ රැදී නොසිටින ලෙසට පොලිසියෙන් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මේ දිනවල ජනතාව කෝප ගැන්වී තිබීම හේතුවෙන් මෙලෙස දැනුම් දී ඇත.

ඒ අනුව තම නිවසේ ආරක්ෂාවට අද ගැටළුවක් වී ඇති බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *