ගෝඨාගේ පොත නිසා රාජපක්ෂ පවුලේ කචල් – උදයංග වීරතුංග

  • By editor
  • March 13, 2024
  • 0
  • 53 Views

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නම් ග්‍රන්ථය දැක බැසිල් රාජපක්ෂ මහතාට කේන්ති ගොස් සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග මහතා සදහන් කළේය.

මෙම ග්‍රන්ථය බැසිල් රාජපක්ෂ මහතා වෙත දීමට තමන් රැගෙන ගිය නමුත් ඔහු ඊට පෙර එම කෘතිය කියවා ඒ ගැන දැඩි කෝපයෙන් සිටි බව ද හෙතෙම පැවසීය.

එම කෘතිය කියවා මහින්ද රාජපක්ෂ මහතාද කනට ගසාවිදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *