ගෝඨාභයගේ නිවසේ ශබ්ධය වැඩි කියලා කොළඹ 07න් නව නිවසක් ලබා දී ඇති බවට චෝදනා

  • By editor
  • June 8, 2023
  • 0
  • 31 Views

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ 07, ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි නව නිල නිවසක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

අදාළ නිවස ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් බවට ද ඔහු සදහන් කළේ ය.

මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නිවසක් බවත් ගෝඨාභය රාජපක්ෂ දැනට සිටින නිවසේ ශබ්දය වැඩි නිසා අලුත් නිවසක් දීමට සූදානම් වන බවත් ඔහු සදහන් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *