ඝාතනයට ලක් වූ සමන් පෙරේරාට නොතීසියක්

  • By editor
  • January 23, 2024
  • 0
  • 68 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මරණ තර්ජන එල්ල කළ බවට ගොනුකර තිබූ නඩුවකට අදාළව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාට
අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව ඔහුට එළඹෙන ජුනි මස 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

ඊයේ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී උදෑසන සිදුවූ වෙඩි තිබීමකින් සමන් පෙරේරා මහතා ඇතුළු පස්දෙනෙක් ඝාතනයට ලක් වූ අතර ඒ පිළිබඳ අධිකරණයට දන්වා නොතිබීම හේතුවෙන් මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *