ඝෝඨා අරගලයට පොතක් ලියා උත්තර දෙයි – මාව එළවපු අරගලය පිටුපස හිටියේ ඇමරිකාව

  • By editor
  • January 19, 2024
  • 0
  • 118 Views

ජනාධිපති ධුරයෙන් තමා පලවා හැරීමට ක්‍රියාත්මක වු කුමන්ත්‍රණය ගැක සියල්ල හෙළි කිරීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සුදානම් වන බව පැවසේ.

දෙදහස් විසිතුනේ ජුනි නව වැනිදා තමා ජනාධිපති ධුරයෙන් පළවා හරිනු ලැබුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බව හිටපු ජනපතිවරයා විස්වාස කරන අතර ඇමරිකාව එහිදි ප්‍රධාන භුමිකාව නිරූපනය කළ බව අදටත් ඝෝඨාභයගේ හිතවතුන්ගේ මතය වෙයි

මේ සිද්ධිය ගැන සියල්ග හෙළි කරමින් හිටපු ජනපතිවරයා පොතක් එළිදැක්වීමට නියමිතවය. එය ලියන බව සඳහන් වන්නේ දැඩි ගෝඨාභයවාදයකු වන මාධ්‍යවේදී සී, ඒ, චන්දාප්‍රේමය ඔහු මින් පෙර “ගෝඨාගේ යුද්ධය ” නමින් ගෝඨාභය උත්කර්ෂයට නගමින් පොතක්ද ලීවේය.

දැඩි ජවිපෙ විරෝධියකු වන චන්දාපෙු්ම භිෂණසමයේ තඩි ප්‍රියන්ත ලෙස ප්‍රකට විය
ජවිපෙට එරෙහිව ඔහු එකල ප්‍රා සංවිධානයේ කටයුතු කළේය. .ඇමරිකාවේ සී.අයි.ඒ.සංවිධානය ඇමරිකානු න්‍යාය පත්‍රයට වැඩ නොකරන රාජ්‍ය නායකයන් කුමන්ත්‍රණ වලින් පලවා හැරි ආකාරයත් ගෝඨාභය පැන්නීමට ඇමරිකාව ලංකාවේදි යොදා ගත්තේ ජවිපෙ බව චෝදනා කරමින් මෙම පොත ලියා ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *