චන්න ජයසුමන එළියට දාන්න නියෝගයක්

  • By editor
  • August 29, 2023
  • 0
  • 63 Views

චන්න ජයසුමන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බැවින් ඉන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින නියෝග නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිකරණයට ගොනු කරන ලද නඩුවක් සමග සලකා බලමින් මෙම නියෝග නිකුත් කර ඇත.

පසුගිය අරගල සමයේ තම නිවස ගිනි තැබූ නිසා තමන් නිල නිවාසයේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමේ නිල අවසරය මත බව චන්න ජයසුරිය සදහන් කර ඇත. මේ වන තෙක් අදාළ නිවසේ සියලු කුලි ගාස්තු ඇතුළු බිල්පත් සියල්ල ද නිසි ලෙස ගෙවා දමා ඇති බවද හෙතෙම සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *