එළැඹෙන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කැදවීමට තීරණය කොට ඇත.
ඊට හේතුව වී ඇත්තේ ඔහු විසින් මෙහෙවන ලද එක්තරා වැඩසටහනකදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ නිවෙසක ගංජා වගාවක් යයි පුවතක් වාර්තා කිරීමය.