චිචිගේ ‘සුප්‍රීම් සැට්’ ප්‍රබන්ධයක්

  • By editor
  • August 25, 2023
  • 0
  • 220 Views

මෙරට අනුග්‍රහයෙන් සුප‍්‍රීම් සැට් නම් රොකට්ටුවක් හෝ කිසිදු යානාවක් සදමත ගොඩබැස්ස බව තමන් නොදන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කළේය.

එවක විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ තමන් නමුත් එම කාලවකවානුවේදී එවැන්නක් සිදුවී නොමැති බව ද වාර්තා වේ.

එවැනි යනාවක් සද මතට යැව්වේ නම් සදෙන් පස් සාම්පල රැගෙන එන බව ද හෙතෙම පැවසීය.එම නිසා එය ප්‍රබන්ධ කතාවක් වියහැකි බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *