චීනයෙන් ගෙනා මස් වල සූකර උණ වෛරසය 

  • By editor
  • December 29, 2023
  • 0
  • 65 Views

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත් එම ස‍ංගමය පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *