චීනයේ රෝහලේ ගින්නෙන් 21 ක් මරුට

  • By editor
  • April 19, 2023
  • 0
  • 65 Views

චීනයේ බීජිං නුවර රෝහලක ඇති වූ ගින්නකින් 21 දෙනෙකු මියගොස් තිබේ.

ගිනි ගන්නා අවස්ථාවේ දී එහි සිටි රෝගීන් 71 දෙනෙකු බේරාගෙන ඇති අතර පැය දෙකක පමණ කාලයක් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *