චීනය පරදා ඉන්දියාව ඉදිරියට

  • By editor
  • April 15, 2023
  • 0
  • 72 Views

වර්තමානයේ එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණයට අනුව ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට බවට පත්වීමට සුදානමින් සිටි.

1950 දී මිලියන 350 ක ජනගහනයක් සිටි ඉන්දියාවේ ජනගහනය අද වන විට බිලියන 1.43 ක් දක්වා හතර ගුණයකට වඩා වැඩි වී ඇති බව වාර්තා වන අතර 2021 දී බිලියන 1.42 දක්වා ඉහළ ගිය චීනයේ ජනගහනය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවති.

ඉන්දියාවේ සහ චීනයේ ඒකාබද්ධ ජනගහනය බිලියන 2.8 ක් පමණ වේ.

ඒ අනුව ලෝකයේ සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක්ම චීනයේ හෝ ඉන්දියාවේ පුද්ගලයෙක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *