චීන වරායක් හම්බන්තොටින්!!

  • By editor
  • July 29, 2023
  • 0
  • 69 Views

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් උපුටා දක්වා ගනිමින් චීන නාවික හමුදා කඳවුරක් ඉදි කිරීමට සත්කාරකත්වය දැකිය හැකි දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවට බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත.

චීනය විසින් හම්බන්තොට වරායට ආයෝජනය කිරීම මත හා ඇමරිකාව සහ චීනය අතර පවතින තත්වයන් මත ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඒ සඳහා සුදුසුම ස්ථානය බව වනු ඇති බවද එම වාර්තාව කියා සිටී.

කෙසෙවෙතත් චීනය වරායක් සඳහා මෙතෙක් සිදු කළ විශාලම ආයෝජනය හම්බන්තොට වරායට සිදුකරමින් එය පාලනය කිරීමට හැකියාව ලබා ඇති බවත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *