ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

  • By editor
  • July 23, 2023
  • 0
  • 53 Views

ජංගම දුරකථන පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජංගම දුරකථන පාරිභෝගිකයන් විසින් කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මෙම තීරණය ගෙන ඇත.

නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *