ජනක රත්නායකට වැඩ වරදින ලකුණු

  • By editor
  • May 27, 2023
  • 0
  • 42 Views

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති වරයා ගෙන් පසුගිය විදුලි ගාස්තු ඉහළ නැඟීම දින මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව අයකර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3200 ක පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායකගෙන් අයකරගත යුතු බවත් ආණ්ඩුවේ මතය වී තිබේ.

එමෙන්ම ජනක රත්නායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *