ජනපතිගෙන් හදිසි රැස්වීමක් – අනිවාර්යයෙන් සහභාගී වන්න ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට නියෝගයක් 

  • By editor
  • November 6, 2023
  • 0
  • 73 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙම අවස්ථාවට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත.

ඉදිරි වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන් එකට හමුවන අවසන් අවස්ථාව මෙය විය හැකි බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *