ජනපතිගේ ගැසට් එකෙන් බන්දුලගේ සහ ප්‍රසන්නගේ කෑලි අඩු වෙයි

  • By editor
  • August 2, 2023
  • 0
  • 108 Views

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය හා සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන ආයතන ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට පෙර මහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනය පැවති අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය පැවතියේ ය.

ඒ අනුව එහි අමාත්‍යධූර දරනු ලැබුවේ ප්‍රසන්න රණතුංග සහ බන්දුල ගුණවර්ධන විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *