ජනපතිගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට ශ්‍රී රංගා සැකකරුවෙක් ලෙස නම් කරයි

  • By editor
  • April 29, 2023
  • 0
  • 179 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සැකකරුවකු ලෙස නම්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිලිබද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මැයි 03 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *