ජනපතිවරණය කරට ගත් නිමල් ලාන්සා

  • By editor
  • June 24, 2023
  • 0
  • 78 Views

ඉදිරියේදී පැවැත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මැතිවරණ වැඩපිළිවෙළ සදහා මේ වනවිටත් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්‌ මෙන්ම නිමල් ලාන්සා ඇතුළු කණ්ඩායමක් මූලික වෙමින් සිටින බවට වාර්තා වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී පිරිසක් ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් ද ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් දිනවීම සඳහා එම කටයුතුවල නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *