ජනපති – අගමැති එක්ක සැමරූ ජොනීගේ උපන්දිනය (ඡායාරූප සහිතයි)

  • By editor
  • December 6, 2023
  • 0
  • 78 Views

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපන්දිනය ඊයේට යෙදී තිබූ අතර පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ දී උපන්දිනය සමරමින් කේක් කැපූ අවස්ථාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන ආකාරය දක්නට ලැබේ.

එහි සුවිශේෂීම අවස්ථාව වන්නේ ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්වෙමින් ජොන්ස්ටන් මහතාට කේක් කවන ආකාරයයි.

එම අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වී තිබූ අතර එහි ඡායාරූප පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *