ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ අතුරු කමිටුව සමග හදිසි සාකච්ඡාවක නිරත වන බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට්පාලක මණ්ඩලය පිළිබඳ ගත් සියලු තීරණ ජනාධිපති විසින් අත්හිටුවා ඇති අවස්ථාවක මෙම සාකච්ඡාව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
කෙසෙවෙතත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සහ නව නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විසින් තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වේ.





