ජනපති තරුණ වෙයි

  • By editor
  • January 5, 2024
  • 0
  • 90 Views

උතුරේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී වෘත්තියවේදීන් සමග සාකච්ඡාවක නිරත විය.

එහිදී ජනාධිපතිවරයා නිල් පැහැති අත් කොට කමිසයකින් සැරසී සිටීම කාගේත් කතාබහට ලක් වූ කරුණක් වුණි. මන්දයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නිරන්තරයෙන් දක්නට ලැබෙන්න අත් දිග කමිසයකින් සැරසී සිටීමෙන් ය.

කෙසෙවෙතත් මෙම සංචාරය අතරතුර දී ඉන්දියාවේ පැවති රියලටි තරගයකින් ජයග්‍රහණය ලැබූ කිල්මිෂා දැරිය ද ජනාධිපතිවරයා හමු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *