ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සැරසෙයි!!

  • By editor
  • June 14, 2023
  • 0
  • 99 Views

ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.

පසුගිය දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස එල්ල වූ බලපෑම්ද මෙම තීරණයට පාදක වී ඇති බව ද වාර්තා වේ.

සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ද ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් පිහිටුවන තම ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *