ජනපති රනිල්ගෙන් අලුත් කැබිනෙට්ටුවක්

  • By editor
  • March 4, 2024
  • 0
  • 111 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයුම සිදුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ද වාර්තා වේ.

ඒ හා සමගාමීව විශේෂ කමිටුවක් පත් කර ඊට මැතිවරණ සැලසුම් මෙහෙයුම ද භාරදී තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද නව දේශපාලන කැබිනෙට්ටුවට ඇතුළත් කර ඇති අතර මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, හරින් ප‍්‍රනාන්ඳු, මනුෂ නානයක්කාර, නිමල් ලංසා, මහින්දානන්ද අලුත්ගමගේ යන පිරිස එක්කර කමිටුවක්වත් පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *