ජනපති සනත් නිශාන්තගේ පවුලේ ඥාතීන් හමුවට

  • By editor
  • January 25, 2024
  • 0
  • 97 Views

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *