ජනපති සමග එක්වන්න සජබය සූදානම්!!

  • By editor
  • July 11, 2023
  • 0
  • 96 Views

ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව රට වෙනුවෙන් වැඩ කිරීමට සජබය සූදානම් බව හර්ෂණ රාජකරුණා සදහන් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කළහොත් ඉන් පසු බිහි කරන ආණ්ඩුවක් යටතේ ඔහු සමඟ රට වෙනුවෙන් වැඩ කිරීමට බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

එවිට සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවා සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය කිරීමට හැකි බවත් හෙතෙම පැවසීය.

පසුගිය දිනක ජනපති විසින් රට ගොඩනැගීමට එක්වන්නැයි විපක්‍ෂයට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *