ජනාධිපති කාර්යාලය නිසා ඇමතිවරු තිදෙනෙක් කලකිරීමෙන්

  • By editor
  • July 7, 2023
  • 0
  • 69 Views

ජනාධිපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන් තම අමාත්‍යාංශ කටයුුතුවලට අත පෙවීම හේතුවෙන් රොෂාන් රණසිංහ, හරීන් ප්‍රනාන්දු හා දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් මේ වන විට කල කිරී සිටින බව වාර්තා වේ.

එමෙන්ම හරීන්ගේ අමාත්‍යංශයට අදාල ඇතැම් කැබිනට් පත්‍රිකා පවා අනුමත නොකරන තැනට පත්ව ඇති බවත් පහුගිය දිනවල ජනාධිපති හරීන්ට මුණගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *