ජනාධිපති පොදු අපේක්ෂකයා පිලිබද ඉගියක්

  • By editor
  • July 29, 2023
  • 0
  • 61 Views

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම හෝ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකු ඉදිරිපත් කරන්නට සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආන්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් මෙලෙස සාකච්ඡා ආරම්භ කර තිබේ.

නමුත් ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් ඊට විරුද්ධත්වය පළ කර දේශපාලකයෙකු නොවන වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයා ලෙස නම් කළ යුතු බවට යෝජනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *